ලොකු කතාවක් කියන අසල්වැසීයාගේ පින්තුර මෙහි පළමු චායාරූපය බැලූවාම මගේ හිතට නම් ආවේ " බුදුන් උපන් දේශයක මිත්‍යා සරණ ගිය මිනිසුන් " කියලා . කෙනෙක් ප්‍රශ්න කරාවී ඇයි තමන්ට කැමති දෙයක් ඇදහීම ප්‍රශ්නයක්ද කියලා . කොහෙත්ම නැත . තමන්ට කැමති ඕනෑම ජාතියකට , ඕනෑම ආගමකට අනුව ජීවත්වීම කොහෙත්ම ප්‍රශනයක් නෙමෙයි . මේ ලෝකේ මෙච්චර ලස්සනත් ජාතින් අතර හමේ පාටේ ඉඳලා තිබේන මේ විවිධත්වය නිසාමයී ( එත් ලෝකේ මිනිස්සු විහින් ප්‍රශ්න හදාගෙන තියෙන්නෙත් ඔය ලස්සන විවිධත්වය විඳින්න ඇති නොහැකීයාව නිසාමයී ). ඉතින් කැමති ආගමක් කැමති විදියට අදහන්න පුලුවන් . ඒ තමන්ට හෝ වෙනයම් පිරීසකට හානී නොවන පරිද්දෙන් . නමුත් මේ ක්‍රමය ඇත්තෙන්ම මේ බැතිමතුන්ට ඉතා හානීකරයී . නමුත් ඔවුන් සත්‍ය හෝ විද්‍යාව තේරුම් ගත නොහැකී ආකාරයට අන්ධවෙලා . නැත්නම් නිවැරදි අධ්‍යාපන ක්‍රමයකට පිවිසිමේ නොහැකීයාව , සම්පත් විෂමතාව වැනී දේ මේවැනී සිද්ධීවලට හේතු වෙන්න පුලුවන් . මේ කතාවට බොහෝ දෙනෙක් එකඟ වේවී මේකේ ඇත්ත මොකක්ද කියලා දැන ගත්තාම...
Posts
Showing posts from November, 2019