මොකක්ද මේ රතු නිවේදනය? කාළගුණීක වෙනස් වීමකදී කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විවිධ වර්ණ සංඛේත අනතුතුරු හැඟවීම් නිකුත් කරනවා. මේක ලෝකයේ පුරාම පිළිගත් ඉතා පහසුවෙන් ජනතාවට ගන්න ඕන පියවර ගැන ලේසීයෙන් දැනුවත් කරන්න තමයී මේ වර්ණ භාවීතා කරන්නේ. ලෝකයේ කලාප අනුව, රටවල් අනුව ඔවුන් භාවීතා කරන වර්ණ සංඛේතවල සුළු වශයෙන් වෙනස්කම් දක්නට ලැබුනත් පොදුවේ රතු, කහ, ඇම්බර්, තැඹිලි, කොළ, සහ නිල් වර්ණ තමයි ප්‍රමිතියක් ලෙස අඩු වැඩියෙන් භාවිතා කරන්නේ. එසේම ආපදා වර්ගය අනුවත් මේ වර්ණ සංඛේත භාවීතා කිරීම ටිකක් වෙනස් වෙනවා. දැන් දැන් කාළගුණීක ආපදාවලට අපිට නිතර මූණ දෙන්න වෙන නිසා ඉන්දියානු කලාපයේ භාවීතාවන සංඛේතවල තේරුම දැනගෙන ඉන්න එක වැදගත්. රතු - පියවර ගන්න Take Action). අතිශයින්ම අයහපත් කාලගුණය අපේක්ෂා කෙරේ. තමන් සහ අනෙක් අය ආරක්ෂාකාරීව තබා ගැනීමට ජනතාව පියවර ගත යුතුය. විශාල හානියක් ඇතිකළ හැකීය. මාර්ග අවහිරවීම්, විදුලිය, ජල සැපයූම අඩාල විය හැකීය. ජීවිතයට හානී ඇතිකරයී. ජනතාව අවදානම්වලින් වහාම ඉවත් වී ආරක්ෂාරී ප්‍රදේශයකට යා යුතුය. ඇම්බර් - සූදානම් වන්න (Be prepared). අතිශය අයහපත් කාලගුණය වැඩි වීම...
Posts
Showing posts from December, 2020