About COVID 19 - FB posts collection by Dr. Kalpana Ambepitiya
කෝවිඩ් 19 ගැන පළ කළ ෆෙස්බුක් ලිපි එකතුව. කොවිඩ් හැදුනු චීනයේ දැන් මොකද වෙන්නේ? කොවිඩ් ව් යාප්ත වීම ගැන බොහෝ අය තාමත් චීනයට චෝදනා කරමින් ඉන්න නිසාම ඔක්කොම කරලා චීනය දොර වහගෙන ඉන්නවා කියන චෝදනාව චීනයට තියේනවා. කොහොම වුනත් චීනය කියන්නේ ලේසියෙන් තම තොරතුරු එළියට දෙන තැනක් නෙමෙයී. කවුරු චෝදනා කරත් ඔවුන් මේ කාලය පුරාමත් ඔවුන්ගේ ගමන ගියා. 2020 වර්ෂයේදී ආර්ථික වර්ධනය පෙන්නපු එකම රටත් චීනය. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ කොවිඩ් පාලන ක් රමවේදය නම් මම පෞද්ගලිකව අගය කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු දන්න නිසා. ලෝක ජනගහනයෙන් භාගයක් එක්ක ඔහොම පාලනය කරපු එක අපිට නම් හිතා ගන්න බැරි කාරණාවක්. කොහොම වුනත් මේ තමයි චීනයේ අලුත්ම කොවිඩ් තොරතුරු. චීන ජනගහනයෙන් මිලියන 777 කට වැඩි ප් රමාණයකට. මේ වනවිට COVID -19 ට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ් ය කොමිසම සඳහන් කරනවා. ඒ කියන්නේ බිලියන 1.83 ඩොස් ප් රමාණයක් මේ වෙද්දි ලබා දී අවසන්. නමුත් මේ වෙද්දි පළාත් 16 ක මධ් යම මට්ටමේ සිට ඉහළ අවදානම් මට්ටම සහිත ප් රදේශ 156 ක අඛණ්ඩව දින 19 ක් පුරාවට සම්ප් රේෂණය වන කොවිඩ් -19 රෝගීන් සංඛ් යාව ඉහළ යමින් පැ...