Tornedos in Sri Lanka
ඊයේ දිනයේ බම්බලපිටිය ප් රදෙශයේ ටොර්නෙඩො තත්වය විඩීයෝ කිරීමට එතන සිටි බොහෝ පිරිසක් උත්සුක වී තිබුනා. ටොර්නෙඩෝ තත්ව ශ් රී ලංකාවට එතරම් සුලභ නොවුනත් රටට තර්ජනයක් විය හැකි අනතුරු ලැයිස්තුවට එය ඇතුලත් කර ඇති බව බොහෝවිට ඔබ නොදන්නවා ඇති. කෙසේවෙතත් ටොර්නෙඩෝ තත්වයකදි ජිවිත අවදානම අනතුර අවම කරගන්න ගත හැකි ක් රියාමාර්ග කීපයක් ගැන කියන්නම්, ඒ හැමෝගෙම දැනගැනීම සඳහා. මොකද ස්වභාවික ව් යසන කියන ඒවා ඕනම තැණක ඕනම රටක වෙන්න පුළුවන්. දැනගෙන ඉන්න එක හොඳයි අනතුර අවම කරගන්න. ### දෙශගුණික හා කාලගුණය ගැන අවධානයෙන් ඉන්න: කාළගුණය හෝ ආපදා අනතුරු ඇඟවීම් පිළිබඳව යාවත්කාලීනව සිටීමට ගුවන්විදුලියට සවන්දෙන්න හෝ සමාජ මාධ් යවල DMC පේජ් හෝ නිවුස් පේජ් බලන්න. කාලගුණය යහපත් නොවන දිනවලදි විශේෂයන් මේ දෙවල් වෙත අවධානය දෙන්න. ### නිවස: ඔබ ටොනේඩෝ අනතුරු ඇඟවීමක සිටී නම්, ඔබේ පහළම මාලයට, ආරක්ෂිත කාමරයට ( ටොර්නඩො ප් රබල රටවල පොළොව යට කාමරයක් සාමාන් යයෙන් ඕනම ගෙදරක පොදුයී. එත් අපිට නැති නිසා එහෙම ආරක්ෂාවක් ගැන හිතන්න බෑ. තිබුනොත් එක භාවිතා කරන්න) හෝ ජනෙල් රහිත අභ් යන්තර කාමරයකට යන්න. තමන්ගේ සුරතල් සතුන් ගැන අමතක නොකර...